We read every piece of feedback, and take your input very seriously.
To see all available qualifiers, see our documentation.
Have a question about this project? Sign up for a free GitHub account to open an issue and contact its maintainers and the community.
By clicking “Sign up for GitHub”, you agree to our terms of service and privacy statement. We’ll occasionally send you account related emails.
Already on GitHub? Sign in to your account
සිංහල යුනිකෝඩ් භාවිත කරන ආකාරය පිළිබඳව මේ අත්පොත මුලින්ම දසුන් සමීර වීරසිංහ විසින් වසන්ත දේශප්‍රිය සහ මහේෂ් කූරගම ගේ සහයෙන් සකස් කරන ලද අතර මම මේ වැඩේ අකුරු සාමූහිකයේ ව්‍යාපෘතියක් විදිහට එකතු කරගත්තා. මේ වැඩේ ඉතාම වැදගත්. මෙය සම්පූර්ණ කරන්නට සහ maintain කරන්න අපිට maintainer කෙනෙක් සහ කණ්ඩායමක් අවශ්‍යයි. උනන්දු අය Github එකේ issue එකේ comment එකක් දාන්න. අපිට ඕනේ එක කෙනෙක් මේක ඉදිරි මාස 6 ඇතුලත සම්පූර්ණ ගයිඩ් එකක් විදිහට ලියන්න. මේ වෙනුවෙන් වෙලාව යොදවන කෙනෙක්ට තුටුපඬුරක් ලෙස මූනියැක් අපි අපි හදාගෙන යන unreleased font වලට accsess දෙන්න පුළුවන් සහ Institute of Typography—Sri Lanka හරහා reccomendation letter එකක් දෙන්න පුළුවන්.
The text was updated successfully, but these errors were encountered:
Posted in here: https://groups.google.com/g/sinhala-unicode/c/ynfMb2Vhrnw
Sorry, something went wrong.
මේ විදියට කරමුද? https://madurapa.github.io/sinhala-unicode-guide
@madurapa නියමයි! PR එකක් දානවද?
No branches or pull requests